පලවන වාර්ථාවලට අනූව ගතවූ සතිකිහිපය තුල මොසිල්ලා ෆයර් ෆොක්ස් වටා ඇති වෙමින් ඇති අස්තිරතාවය සමග ක්‍රෝම් වඩාත් තම ස්ථාවර වෙමින් සිටි. හදාරන්නන් පවසන්නේ ක්‍රෝම්හි ප්ලගින් සදහා ඇති ආරක්ශාකාරී බවත් සෑන්ඩ් බොක්ස් ආරක්ශිත බවත් සමග සලකන විට වඩාත් සුරක්ෂිත බවක් එයින් පලවෙන බවයි. යාවත්කාලීනයන් , සුරක්ශිත එ.පී.අයි බ්‍රවුසින් හැකියාව, සැන්ඩ්බොක්ස්,ප්ලගීන් ආදීවූ කරුනු 5ක් මත මෙම සැසදීම සිදුවූ බවටයි ඔවුන් පවසන්නේ.ඉක්මන් යාවත්කාලීන යාන්ත්‍රනය ගැන පමනක් සැලකුවද ක්‍රෝම් සදහා සාමාන්‍ය දින 53 වන විට ෆයර් ෆොක්ස් සදහ දින 158 බවත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සදහා දින 214 වන බවයි වැඩි දුරටත් පැවසන්නේ. මේ අනූව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා දෙවන තැනටත් ෆයර්ෆොක්ස් තෙවන තැනටත් ඔවුන් නම් කර සිටිනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...