අඩෝබි පීඩීඑෆ් කියවනය යලිත් වින්ඩෝස් වලදී සයිබර් පහරදීමකට ගොදුරුවී ඇති බවට නිවේදනය වනවා. ඇඩෝබි ආයතනය පවසන්නේ "සීරෝ ඩේ" අකාරයේ ආකාරයේ මෙම ප්‍රහාරය සාර්ථක වුවහොත් මෙහෙවුම් පද්ධතිය කඩාවැටීමකට හෝ අදාල පරිගණකයේ මෙහෙයුම් අවස්ථාව ප්‍රහාරකයාට හිමිවීමේ අනතුර පවතින බවයි. පිලිසකර යාවත්කාලීනයක් එලබෙන සතියේ නිකුත් කරන්නට බලා පොරොත්තුවන බවටත් ඇඩෝබි රීඩර් 9.4.6 සංස්කරනය භාවිතා කරන්නන් වඩාත් කල්පනාකාරී වීම වැදගත් වන බවටයි එම නිවේදනයේ වැඩි දුරටත් සටහන්ව තිබුනේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...