වින්ඩෝස් 8 හි සංවර්ධකයින් සදහා වන නිකුතුව මේ වන විට මිලියන තුනක් තරම් බාගත කිරීම් සටහන්වී ඇති බවටයි වාර්ථා වන්නේ. එසේමුත් හැදැරීම් සටහන් වලට අනූව නොවැම්බර් මාසය තුලදී එම මෘදුකාංගය භාවිතයට පෙලබීම සියයට 0.03 ලෙස පවතින බවයි.(මෙම ගනය සිදුවී ඇත්තේ එම මාසය තුල අන්තර්ජාලයට වින් 8 තුලින් පැමිනි භාවිතාකරන්නන්ගේ ප්‍රමානය මතය). සරලව පවසන්නේ නම් සෑම පරිගණක 10000 කටම පරිගණක 3ක් ලෙසය. ඔක්තෝබර් මාසය තුලැම ගනන සටහන්ව තිබුනේ සියයට 0.02 ලෙස වීම හා සසදන විට මද වර්ධනයක් වින් 8 භාවිතය සදහා ලැබී ඇති බවක් පෙන්නුම් කෙරෙන බවටයි සටහන් වන්නේ. හදාරන්නන් පවසන්නේ වින්ඩෝස් 7 හි සංක්‍යා ලේඛන සමග මෙය සැසදිඅ නොහැකිවී ඇත්තේ වින්ඩෝස් 7 වලදී සාමාන්‍ය භාවිතය සදහා මෙලෙස සංවර්ධකයින් සදහා වන මට්ටමේ සංස්කරනයක් ලබා නොදී කෙලින්ම බීටා සංස්කරනයක් ලබාදීම නිසා බවයි. ඔවුන් පවසන්නේ වින් 8 සදහා වන ප්‍රථිචාරය නිවැරදිව හදුනාගන්නට දත්තමය සාධක ප්‍රමානවත් නොමැති මුත් වින් 7 සදහා ලැබුනු ප්‍රතිචාර හා සැලකීමේදී මද අඩුවීමක සැකයක් පවතින බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...