වින්ඩෝස් 8 පලමු බීටා සංස්කරනය එලබෙන 2012 වසරේ මුල් භාගයේ නිකුත් වන්ය් ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ. තවමත් නිල ලෙස මේ පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිවේදනයක් නිකුත්වී නොතිබුනද "ඉතා සමීප" ආයතන දෙකකින්ම මේ පිලිබදව ඉගි පලවී ඇති බවටයි තොරතුරු වාර්ථාවන්නේ. වින්ඩෝස් 7 නිකුත්වීමේදී සිදුවූ ක්‍රියාදාමයට සමාන ක්‍රමවේදයක් වින්ඩෝස් 9 සදහා ද අනුගමනය වෙනු ඇතැයි පැවසෙන අතර 2009 ජනවාරි මාසයේ වින්7 හි ප්‍රථම බීටා සංස්කරනය නිකුත්වූ අතර සිව් මසකට පසුව එහි අවසන් බීටා සංස්කරනය නිකුත්වූ අතර එම වසරේම ඔක්තෝබර් මස අවසන් සංස්කරනය නිකුත් වුනි. කෙසේ නමුත් නොකියා සමාගමේ විධායකයෙකු ප්‍රංශ පුවත් පතකට පවසා ඇත්තේ වින්ඩෝස් 8 අඩංගු ටැබ්ලටයන් 2012 ජූනි පමන වන විට වෙළදපොලට නිකුත්වනු ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...