වින්ඩෝස් 8 පලමු බීටා සංස්කරනය එලබෙන 2012 වසරේ මුල් භාගයේ නිකුත් වන්ය් ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ. තවමත් නිල ලෙස මේ පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිවේදනයක් නිකුත්වී නොතිබුනද "ඉතා සමීප" ආයතන දෙකකින්ම මේ පිලිබදව ඉගි පලවී ඇති බවටයි තොරතුරු වාර්ථාවන්නේ. වින්ඩෝස් 7 නිකුත්වීමේදී සිදුවූ ක්‍රියාදාමයට සමාන ක්‍රමවේදයක් වින්ඩෝස් 9 සදහා ද අනුගමනය වෙනු ඇතැයි පැවසෙන අතර 2009 ජනවාරි මාසයේ වින්7 හි ප්‍රථම බීටා සංස්කරනය නිකුත්වූ අතර සිව් මසකට පසුව එහි අවසන් බීටා සංස්කරනය නිකුත්වූ අතර එම වසරේම ඔක්තෝබර් මස අවසන් සංස්කරනය නිකුත් වුනි. කෙසේ නමුත් නොකියා සමාගමේ විධායකයෙකු ප්‍රංශ පුවත් පතකට පවසා ඇත්තේ වින්ඩෝස් 8 අඩංගු ටැබ්ලටයන් 2012 ජූනි පමන වන විට වෙළදපොලට නිකුත්වනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...