පලවන පුවත් වාර්ථාවකින් පැවසෙන්නේ ඉන්දියානු අධිකරනය විසින් ප්‍රකට වෙබ් අඩවිවන ගූගල් හා ෆේස්බුක් ඇතුලු වෙබ් අඩවි 22 කින් ආගමික හා සමාජීය හානිමය කාරනාවන් ඉවත්කරන ලෙසට නියෝග කර ඇති බවයි. එම පුවතට අනූව එලබෙන පෙබරවාරි මස 6 වන දින දක්වා එරට අන්තර්ජාල සේවා සපයන්නන්හට තමන් මේ සම්බන්දයෙන් ගත් පියවරවල් පිලිබදව අධිකරනයට කරුනු දැක්වීමට කාලය ලබාදී ඇති බවටයි පැවසෙන්නේ.එරට තොරතුරු තාක්ශන පනතට අනූව එම සේවාසපයන්නන් හානිකර යමක් අන්තර්ජාලය වෙත බහා ඇතැයි හදුනාගෙන පැය 36 ඇතුලත එවා ඉඅවත් කිරීමටත් එම නැංවීමට අදාල භාවිතකරන්නන් වෙත අනතුරු ඇගවීමටත් බැදී සිටින බවටයි කියවෙන්නේ. ගූගල් ආයතනය පවසා ඇත්තේ තවමත් මෙම නියෝගය පිලිබද සවිස්තර තමන් වෙත නොලැබී ඇති නිසා මේ පිලිබදව ප්‍රකාශයක් කල නොහැකි බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...