පලවන පුවත් වාර්ථාවකින් පැවසෙන්නේ ඉන්දියානු අධිකරනය විසින් ප්‍රකට වෙබ් අඩවිවන ගූගල් හා ෆේස්බුක් ඇතුලු වෙබ් අඩවි 22 කින් ආගමික හා සමාජීය හානිමය කාරනාවන් ඉවත්කරන ලෙසට නියෝග කර ඇති බවයි. එම පුවතට අනූව එලබෙන පෙබරවාරි මස 6 වන දින දක්වා එරට අන්තර්ජාල සේවා සපයන්නන්හට තමන් මේ සම්බන්දයෙන් ගත් පියවරවල් පිලිබදව අධිකරනයට කරුනු දැක්වීමට කාලය ලබාදී ඇති බවටයි පැවසෙන්නේ.එරට තොරතුරු තාක්ශන පනතට අනූව එම සේවාසපයන්නන් හානිකර යමක් අන්තර්ජාලය වෙත බහා ඇතැයි හදුනාගෙන පැය 36 ඇතුලත එවා ඉඅවත් කිරීමටත් එම නැංවීමට අදාල භාවිතකරන්නන් වෙත අනතුරු ඇගවීමටත් බැදී සිටින බවටයි කියවෙන්නේ. ගූගල් ආයතනය පවසා ඇත්තේ තවමත් මෙම නියෝගය පිලිබද සවිස්තර තමන් වෙත නොලැබී ඇති නිසා මේ පිලිබදව ප්‍රකාශයක් කල නොහැකි බවකි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...