ගූගල්+ හි සැබැ භාවිතාකරන්නන් ප්‍රමානය තවමත් රහසක් බවයි පැවසෙන්නේ. නිල මට්ටමෙන් එම සංක්‍යා පිලිබද නිවේදමයක් නිකුත් නොවුනද ස්වාධීන ගනනය කරන්නෙකුට අනූව නම් එම සංක්‍යාව 2012 වසරේදී මිලියන 400 ඉක්මවා යනු ඇති බවටයි අනාවැකි පලවෙමින් ඇත්තේ. මෙම සංක්‍යාව සමාජ ජලා තරගයේ ඉහලින්ම සිටින සාමාජිකයා වන ෆේස්බුක් අඩවිය හා සසදන විට අඩකට සමාන බවක් පෙන්නුවද අමතක නොකල යුතුම කාරනයක් ලෙස දැක්වෙන්නේ ෆේස්බුක් අඩවියට එම සාමාජික සංක්‍යාව කරා ලගා වන්නට වසර හතක කලයක් ගත වුවද ගූගල්+ සදහා එයින් අඩප්‍රමානයක් වන සංක්‍යාව කරා ලගා වන්නට මාස 18 වැනි කාලයක් තුල හැකිව ඇති බවයි. එම ප්‍රවනතාවයට එක් සාධකයක් ලෙස එම හදාරන්නන් පවසා සිටින්නේ ඇන්ඩ්‍රොයිඩ් උපකරන සමග ගූගල්+ භාවිතය සදහා ලැබෙන පහසුකම් කැපී පෙනෙන බවයි. ගතවයන දෙසම්බර් මාසය තුලදී ගූගල් වෙත ඈදී අන්නන්ගේ සංක්‍යාව සීග්‍ර වැඩිවීමක් දක්නට ඇති බවත් එය සංක්‍යාත්මකව සලකන විට ගූගල්+ මුලු භාවිතකරන්නන් සංක්‍යාවෙන් සියයට 22.01 ලෙස ගනනය වන බවටත් ඔවුන් පවසන අතර වැඩිදුරටත් පවසා සිටින්නේ බොහෝ භාවිතාකරන්නන් තම දෙවන තෙවන සතිය වනවිට පලකිරීම් පිලිබද උනන්දුව අඩුවීමේ ප්‍රවනතාවයට පිලියමක් අවශ්‍යව ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...