ගූගල්+ හි සැබැ භාවිතාකරන්නන් ප්‍රමානය තවමත් රහසක් බවයි පැවසෙන්නේ. නිල මට්ටමෙන් එම සංක්‍යා පිලිබද නිවේදමයක් නිකුත් නොවුනද ස්වාධීන ගනනය කරන්නෙකුට අනූව නම් එම සංක්‍යාව 2012 වසරේදී මිලියන 400 ඉක්මවා යනු ඇති බවටයි අනාවැකි පලවෙමින් ඇත්තේ. මෙම සංක්‍යාව සමාජ ජලා තරගයේ ඉහලින්ම සිටින සාමාජිකයා වන ෆේස්බුක් අඩවිය හා සසදන විට අඩකට සමාන බවක් පෙන්නුවද අමතක නොකල යුතුම කාරනයක් ලෙස දැක්වෙන්නේ ෆේස්බුක් අඩවියට එම සාමාජික සංක්‍යාව කරා ලගා වන්නට වසර හතක කලයක් ගත වුවද ගූගල්+ සදහා එයින් අඩප්‍රමානයක් වන සංක්‍යාව කරා ලගා වන්නට මාස 18 වැනි කාලයක් තුල හැකිව ඇති බවයි. එම ප්‍රවනතාවයට එක් සාධකයක් ලෙස එම හදාරන්නන් පවසා සිටින්නේ ඇන්ඩ්‍රොයිඩ් උපකරන සමග ගූගල්+ භාවිතය සදහා ලැබෙන පහසුකම් කැපී පෙනෙන බවයි. ගතවයන දෙසම්බර් මාසය තුලදී ගූගල් වෙත ඈදී අන්නන්ගේ සංක්‍යාව සීග්‍ර වැඩිවීමක් දක්නට ඇති බවත් එය සංක්‍යාත්මකව සලකන විට ගූගල්+ මුලු භාවිතකරන්නන් සංක්‍යාවෙන් සියයට 22.01 ලෙස ගනනය වන බවටත් ඔවුන් පවසන අතර වැඩිදුරටත් පවසා සිටින්නේ බොහෝ භාවිතාකරන්නන් තම දෙවන තෙවන සතිය වනවිට පලකිරීම් පිලිබද උනන්දුව අඩුවීමේ ප්‍රවනතාවයට පිලියමක් අවශ්‍යව ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...