Knigston ආයතනයෙන් නවතම යු.එස්.බී ප්ලැෂ් ඩ්‍රයිව් උපාංගයක් වෙළද පොලට නිකුත්කර තිබෙනවා. HyperX 3.0 ලෙස නම් කර ඇති මෙම නවතම උපාංගය තප්පරයට මෙගා බයිට් 225 ක කියවීම් වේගයකුත් තප්පරයට මෙගා බයිට් 135 සටහන් වේගයකුත් දක්වා ක්‍රියාත්මක හැකියාවකින් යුක්ත බවටයි සටහන් වන්නේ.මෙම වේගයන් යු.එස්.බී 3.0 පෝර්ටයක් සමග සම්බන්දව ඇති විටකදී වන අතර යු.එස්.බී 2.0 පෝර්ටයකට සම්බන්ද කලවිට තප්පරයකට මෙගා බයිට් 30 ක පමන කියවීම් සහ සටහන් වේගයක් ලබා ගන්නා බවටයි පැවසෙන්නේ. ගිගා බයිට් 64, 128, 256, ලෙස වෙලද පොලට නිකුත්කර ඇති බවත් බ්ලුරේ තැටි 10 හෝ ඩී.වි.ඩී තැටි 54ක මෙන්ම එම්.පී 3 ගොනු 48000 පමන ධාරිතාවයක් මෙම උපකරනයට රදවා ගත හැකිවනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ. මේවායේ මිළගනන් පිලිවලින් ඩොලර් 193 හා 377 ලෙස දක්වා ඇති අතර මෙගා බයිට් 128 උඅපකරනය සදහා තවමත් මිලක් නියම කර නැති බවටයි කියවෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...