Knigston ආයතනයෙන් නවතම යු.එස්.බී ප්ලැෂ් ඩ්‍රයිව් උපාංගයක් වෙළද පොලට නිකුත්කර තිබෙනවා. HyperX 3.0 ලෙස නම් කර ඇති මෙම නවතම උපාංගය තප්පරයට මෙගා බයිට් 225 ක කියවීම් වේගයකුත් තප්පරයට මෙගා බයිට් 135 සටහන් වේගයකුත් දක්වා ක්‍රියාත්මක හැකියාවකින් යුක්ත බවටයි සටහන් වන්නේ.මෙම වේගයන් යු.එස්.බී 3.0 පෝර්ටයක් සමග සම්බන්දව ඇති විටකදී වන අතර යු.එස්.බී 2.0 පෝර්ටයකට සම්බන්ද කලවිට තප්පරයකට මෙගා බයිට් 30 ක පමන කියවීම් සහ සටහන් වේගයක් ලබා ගන්නා බවටයි පැවසෙන්නේ. ගිගා බයිට් 64, 128, 256, ලෙස වෙලද පොලට නිකුත්කර ඇති බවත් බ්ලුරේ තැටි 10 හෝ ඩී.වි.ඩී තැටි 54ක මෙන්ම එම්.පී 3 ගොනු 48000 පමන ධාරිතාවයක් මෙම උපකරනයට රදවා ගත හැකිවනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ. මේවායේ මිළගනන් පිලිවලින් ඩොලර් 193 හා 377 ලෙස දක්වා ඇති අතර මෙගා බයිට් 128 උඅපකරනය සදහා තවමත් මිලක් නියම කර නැති බවටයි කියවෙන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...