ප්‍රකට ආයතනයක් විසින් ගතවෙමින් යන වසරේ වඩාත්ම අනතුරට ලක්වූ අවසර පදයන් ගැන කල සොයා බැලීමකින් අනතුරුව අවසර පද 25 කින් යුත් අවසර පද පෙලක් ප්‍රකාශයට පත්කර සිටිනවා. මෙම ගනනයන් සදහා ඔවුන් යොදාගෙන ඇත්තේ ගතවන වසරේ වැඩියෙන්ම සොරාගන්නාලද හා අනවසර පිවිසීම් සදහා වැඩියෙන්ම භාවිතා කර ඇති අවසරපද පිලිබදව කල සොයා බැලීම්වලදී ලබාගෙන ඇති වාර්ථාවලට අනූවය.
ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ අවසර පදයක් නිර්මානයේදී අකුරු, ඉලක්කම් සේම සංකේතවල මිශ්‍රනයක් වීම ඉතාම වැදගත් බවයි.මතක තබා ගැනීමේ අපහසු තාවයෙන් ගැලවීමටනම් කුඩා වචන කිහිපයකින් යුත් පදයක් අතරට සංකේතයක යෙදීම සාර්තක අවසර පදයක නිර්මානය සදහා උපයෝගී වනු ඇති බවටයි යෝජනා කරන්නේ. (උදා- shiny_phones_rule_1 ). එසේම වෙනස් ගිනුම් කිහිපයක් සදහා එකම අවසර පදය භාවිතයද අනතුරුදායක කාරනාවක් විය හැකි බවටයි පැවසෙන්නේ. මීට අමතරව අවසර පද කලමානාකරන මෘදුකාංග කිහිපයක්ද මෙලෙස යෝජනා කර සිටිනවා. පහතින් දැක්වෙන්නේ ගතවන වසරේ නරකතම අවසරපද 25 පිලිවලින්ය.
1. password
2. 123456
3. 12345678
4. qwerty
5. abc123
6. monkey
7. 1234567
8. letmein
9. trustno1
10. dragon
11. baseball
12. 111111
13. iloveyou
14. master
15. sunshine
16. ashley
17. bailey
18. passw0rd
19. shadow
20. 123123
21. 654321
22. superman
23. qazwsx
24. michael
25. football
http://downloads.pcworld.com/pub/new/password_tools/KeePass-2.16-Setup.exe