අපේ ආච්චි අම්මා නිතර භාවිතාකරන වචනයෙන් පවසනවානම් ඒක හරිම ශාන්තිමත් උදෑසනක් උනා. හරියටම උදෑසන හයයි තිහ වනවිට මා තොරගෙන තිබූ විශ්ව විද්‍යාලයට අයත් බස් රථය නිවස ඉදිරිපිට නවතාලනු ලැබුවා.එය සම්පූර්නයෙන්ම ස්වංක්‍රීය වාහනයක්වූ නමුත් ජපන්ජාතික සුරූපී තරුනියක් පිලිගැනීමේ මිලධාරිනිය ලෙස මා පිලිගනු ලැබුවා.2022 ජනවාරී මස 8 වන දිනයේ මගේ ඉලෙක්ට්‍රොනික දින සටහන අරබා තිබුනේ එලෙසය." ඔබ අපගේ සරසවිය වෙත සාදරයෙන් පිලිගන්නවා".යල් පැන ගොස් ඇතිමුත් ඒවායේ ඇති සුන්දරත්වය නිසාම තවමත් මිනිසුන් භාවිතාකරන තම ජාතික අනන්‍යතාව දක්වමින් හිස නමා ඇය මට ආචාර කලාය. ඔබේ අසුන් අංකය තිස් හතර ඉදිරි පැය දෙකක් වන විශ්වවිද්‍යාලය වෙත ගමන තුලදී ඔබේ ලියාපදිංචි කටයුතු හා ඔබ තොරාගෙන ඇති පාඨමාලාවන් ගැන තොරතුරු ලබා දෙනවා ඇති. ඇගේ අනන්‍යතාවයට ගරුකරමින් මමද හිස නමා ආචාර කරමින් මගේ අසුනවෙත ගොස් අසුන් ගතිමි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...