ඇපල්හි ජංගම මෙහෙයුම් පද්ධතියේ පවතින දුර්වලතාවයක ප්‍රථිපලයක් ලෙස අනවසර පිවිසෙන්නෙකුට එම උපකරනයක සම්පූර්න පාලනය කිමිකර ගැනීමේ අවස්ථාවක් පවතින බවටයි පුවතකින් හෙලිවන්නේ. එම උපකරනයකින් ඡායාරූප , සබදතා විස්තර මෙන්ම හුවමාරුවන පනිවිඩ භාවිතාකරන්නාට නොහැගෙන ලෙස ලබා ගැනීමේ ඉඩක් සැලසෙන මෙම දුර්වලතාවය පිලිබදව ඈපල් ආයතනයට දැන්වීමක් කල නමුත් තවමත් නොවිසිදී ඇති බවයි ඔහු ප්‍රකාශකර සිටින්නේ. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ඇප්ස් බාගත කරන විට වඩ කල්පනාකාරීවීම ඉතාම වැදගත්වන බවත් බොහොමයක් ඇප්ස් වල හානිකර ස්වභාවයන් තමන් දැක ඇති බවත්ය.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...