ඇපල්හි ජංගම මෙහෙයුම් පද්ධතියේ පවතින දුර්වලතාවයක ප්‍රථිපලයක් ලෙස අනවසර පිවිසෙන්නෙකුට එම උපකරනයක සම්පූර්න පාලනය කිමිකර ගැනීමේ අවස්ථාවක් පවතින බවටයි පුවතකින් හෙලිවන්නේ. එම උපකරනයකින් ඡායාරූප , සබදතා විස්තර මෙන්ම හුවමාරුවන පනිවිඩ භාවිතාකරන්නාට නොහැගෙන ලෙස ලබා ගැනීමේ ඉඩක් සැලසෙන මෙම දුර්වලතාවය පිලිබදව ඈපල් ආයතනයට දැන්වීමක් කල නමුත් තවමත් නොවිසිදී ඇති බවයි ඔහු ප්‍රකාශකර සිටින්නේ. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ඇප්ස් බාගත කරන විට වඩ කල්පනාකාරීවීම ඉතාම වැදගත්වන බවත් බොහොමයක් ඇප්ස් වල හානිකර ස්වභාවයන් තමන් දැක ඇති බවත්ය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...