ලිනක්ස් , වින්ඩෝස් මෙන්ම මැක් සදහා සංස්කරනයන්ගෙන් සමන්විත ෆයර්ෆොක්ස් 8 සංස්කරනය නිකුත්වී ඇති බවටයි තොරතුරු පලවෙන්නේ.නව සංස්කරනයේදී ඇඩෝනයන් පාලනයකිරීමේ හැකියාව මුලුමනින්ම භාවිතාකරන්නාහට ලැබෙන අයුරින් සකස්වී තිබීම ආරක්ශාව දෙසින් විශාල වෙනසක් රැගෙන එනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. ටුවිටර් භාව්තයට වඩාත් පහසුකර ඇති අතර , ඔඩියෝ හා වීඩියෝ වඩාත් පහසුවෙන් හැසිරවිය හැකිලෙස මතක භාවිතාව තුලද දියුනුකිරීම් කිහිපයකින් නව සංස්කරනය සමන්විත බවටයි පැවසෙන්නේ.වෙබ් නව ප්‍රවනතා සමග වඩාත් සැසදීම් කිහිපයකින් නව සංස්කරනය සමන්විත වන බවයි කියවෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...