"ඇපල් ඇප්ස්" මෙන්ම "ඇන්ඩ්‍රොයිඩ් මාර්කට්" වෙත වින්ඩෝස්8 සමග මයික්‍රසොෆ්ට් ආයතනය තම ප්‍රතිචාරය දක්වා ඇත. එනම් "මෙට්‍රො ඇප්ස්" මයික්‍රසොෆ්ට් ස්ටොර් වෙතින් බාගත කරගත හැකිවන සේ සැලසුම් කිරීමෙනි.පලවන තොරතුරු වලට අනූව බලාපොරොත්තු විය හැක්කේ නොමිලේ මෙන්ම මිලදීගත යුතු ලෙස මෙම ඇප්ස් "වින්ඩෝස් ස්ටොර්ස්" වල පවතිනු ඇති බවයි. සමහර විටක සීමිත අත්හදා බැලීමේ කාලයකට යටත්ව මේවා නිකුත්වනු ඇති අතර නියමිත කාලයෙන් පසුව ඒවා උපකරනයෙන් අතුරුදහන්වන ලෙස සැකසෙනු ඇත.
මෙම මෙට්‍රො ඇප්ස් සාම්ප්‍රදායික වින්32 මෘදුකාංග වලින් වෙනස් වන්නට හේතු කිහිපයක් විය හැක."ඒවා එකිනෙකින් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍යවනවා සේම අපහසුවකින් තොරව දත්ත ගොනු ඒවා අතර හුවමාරුකිරීමටද හැකිවිය යුතුයි. උදා හරනයක් ලෙස ඔබ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සමග වෙබ් අඩවියක සරමින් සිටින අතරතුරම "චාර්ම්" මෙනුවෙන් {ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 වල "ඔප්ෂන්" මෙනුව" } පහසුවෙන් සමාජ ජලාවක හෝ ඊමේල් ලිපිනයක් වෙත එම සබදතාවය හුවමාරු කරගත හැකිවනු ඇත.තවත් විටක ඡායාරූ සම්බන්ද ඇප්ස් එකක පවතින ඡායාරූ ගොනුවක් පහසුවෙන් ෆේස්බුක් ගිනුමට යොමු කරන්නට හැකිවනු ඇත.
එසේම මෙම මෙට්‍රො ඇප්ස් ඔබගේ වින්ඩෝස් ලයිව් ගිනුම හරහා සමාන්තර යාවත්කාලීන(සින්ක්‍රොනයිස්) වීමට එය පහසුවක් වනු ඇත. එ තුලින් අදහස් වන්නේ මෙට්‍රෝ ඇප්ස් පදනම් වන්නේ ඔබගේ ලයිව් යුසර් අයි ඩි යමත මිස උපකරනය මත නොවන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-11-02
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...