2011-11-01

වින් 8 වලදී c,c#,c++ වෙනුවට HTML/CSS/JAVASCRIPT

වින්ඩෝස් 8 සමග වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල සාම්ප්‍රදායික රටාවන් කිහිපයක්ම වෙනස් වනු ඇත. මෙට්‍රෝ ඇප්ස් වලදී මෙතෙක් වූ රටාවෙන් බැහැර වන්නේ සම්පූර්නයෙන් පාහේ වින්32 සාම්ප්‍රධායික ඇප්ස් වලින් බැහැරව නැතිනම් c,c#,c++ වැනි භාෂා භාවිතයෙන් බැහැරව  HTML/CSS/JAVASCRIPT වැනි භාෂා වෙත ලංවන බැවිනි.මෙයට හේතුකාරකය ලෙස ඔවුන් පවසන්නේ එසේ වෙබ් මිතුරු භාශාවන් භාවිතය නිසා ඒ.ආර්.එම් ආකාරයේ උපකරන වලදී ඒවා නැවත කම්පයිල් කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු පිනිස බවයි.
   

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...