ඉන්ටෙල් ආයතනය පවසනවා ලබන වසරේදී අල්ට්‍රාබුක් ලැප්ටොප් පරිගණකයන් වින්ඩෝස් 8 සමග වෙළද පොලට නිකුත්වීමට නියමිත බව. අල්ට්‍රාබුක් මෝස්තරයන් 60 කට වඩා ප්‍රමානයක් දැනට සැලසුම් කොට ඇති බවත් ඉන් මෝස්තර 11 හෝ වැඩි ප්‍රමානයක් මෙම වසර අවසානයට පෙර නිකුත්කිරීමට නියමිත බවටත් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.
වින්ඩෝස් 8 සමග නිකුත්වීමට නියමිත වීමට අමතරව මීලග පරම්පරාවේ ප්‍රොසෙසර් තාක්ශනය රැගත් කෝර් ප්‍රොසෙසරයකින් එය සමන්විතවීමට නියමිත බවයි පැවසෙන්නේ. ඉහල මට්ටමක ක්‍රියාකාරීත්වයක් හා වැඩිදියුනු මට්ටමේ ග්‍රැෆික් භාවිතාවක් ඉන් බලා පොරොත්තු විය හැකි බවටයි ඔවුන් බලපොරොත්තු පලකරන්නේ. සිහින් හා සැහැල්ලු බවින් යුත් මෙම ලැප්ටොප් පරිගනකයන් ටැබ්ලට් ආකාරයේ ස්වබාවයෙන්ද යුක්තවීම වෙලදපොලතුල වැඩිඅවදානයක් ලබා ගන්නට සමත්වනු ඇති බවයි ඔවුන්ගේ අදහස වන්නේ.දිගු බැටරි ආයුකාලය හා ස්පර්ෂක තිර පහසුව ආදියෙන්ද එය සමන් විත වනු ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...