අවිරා ආරක්ශක මෘදුකාංග ආයතනය තම මීලග ආරක්ශක මෘදුකාංග සංස්කරනයන් නිකුත්කල බවට ප්රකාශ වෙනවා. ඔවුන් පවසන්නේ නව දියුනු කල අංග කිහිපයක් සමගින් නව සංස්කරනයන් නොමිලේ හා මිලදී ගතහැකි ලෙස නිකුත් කර ඇති බවයි. නව මුහුනතක් සමග දියුනු කල පිරික්සන යන්ත්රයක් හා පහසු ස්ථාපන හැකියාව නව සංස්කරන වල කැපීපෙනෙන අංග වනු ඇති බවයි. භාවිතාකරන්නාගේ ප්රතිචාර දෙකකින් සම්පූර්න ස්ථාපන ක්රියාවලිය අවසන් වනසේ නව සංස්කරනය සකස් කර ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ.
මෙම ලිපිනය ඔස්සේ පිවිස නොමිලේ සංස්කරනය ලබා ගත හැක.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...