2011-10-04

අවිරා 12 නිකුත්වේ.....

අවිරා ආරක්ශක මෘදුකාංග ආයතනය තම මීලග ආරක්ශක මෘදුකාංග සංස්කරනයන් නිකුත්කල බවට ප්‍රකාශ වෙනවා. ඔවුන් පවසන්නේ නව දියුනු කල අංග කිහිපයක් සමගින් නව සංස්කරනයන් නොමිලේ හා මිලදී ගතහැකි ලෙස නිකුත් කර ඇති බවයි. නව මුහුනතක් සමග දියුනු කල පිරික්සන යන්ත්‍රයක් හා පහසු ස්ථාපන හැකියාව නව සංස්කරන වල කැපීපෙනෙන අංග වනු ඇති බවයි. භාවිතාකරන්නාගේ ප්‍රතිචාර දෙකකින් සම්පූර්න ස්ථාපන ක්‍රියාවලිය අවසන් වනසේ නව සංස්කරනය සකස් කර ඇති  බවයි ඔවුන් පවසා සිටින්නේ.
මෙම ලිපිනය ඔස්සේ පිවිස නොමිලේ සංස්කරනය ලබා ගත හැක.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...