2011-09-23

F8 ඇරබේ, ෆේස්බුක් ඉතිහාසයේ දැවැන්තම වෙනස්කම්......

 තරගකාර සගයා ෆේස්බුක්  හොදින්ම අවදිකරව ඇති සේය. F8 අමතමින් එහි නිර්මාතෘ නවතම හදුන්වා දීම් දෙකක් ගැන සදහන් කර සිටියේය. "ටයිම් ලයින්" ඔබේ ෆේස්බුක් ජීවිතය කතාවක් ලෙස විදහාලනු ඇත."සියල්ල.. ඔබේ සියලු ඇප් භාවිතාවන් ඔබේ පලකිරීම් සියල්ල සමග සකස්වන මෙම නවතම හදුන්වාදීම ඔබ පිලිබදව පැහැදිලි හදුන්වා දීමක් වනු ඇත" ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය. ටයිම් ලයින් නවාංගය බීටා සංස්කරනයක් ලෙස භාවිතාකරනන් වෙත මුදා හැරීම අරබා ඇති බවටයි එහිදී පැවසුනේ.
     ටයිම් ලයිනය තුල මූලිකව හිත මිතුරන්ගේ බෙදා හැනීම් දැක්වෙන අතර වසර මාසය සතිය ආදී ලෙස අතීතය තුලට ගමන් කරමින් ෆේස්බුක් ජිවිතය පැහැදිලි කරගන්නට හැකිවනු ඇත. අමතරව "බිං" මැප් තුලින් මෙම ගොනුකීරීම දෘශ්‍ය දැක්මකට පෙරලා දෙනු ඇත.(සවිස්තර සංස්කරනයක් බලාපොරොත්තු වන්න)

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...