පසුගිය දිනවල මයික්‍රොසොෆ්ට් ආයතනය වින්8 සංවර්ධකයන්ගේ රැස්වීමේදී බෙදා හරිනු ලැබු වින් 8 (සංවර්ධක) සංස්කරනය සහිත ටැබ් යන්ත්‍රයන් කිහිපයක් ප්‍රසිද්ධ අලවි වෙබ් අඩවියක වෙන්දේසිය සදහා ඉදිරිපත් කර ඇති බවට තොරතුරු පලවෙනවා. සහභාගිවූවන් 5000 අතර නොමිලේ බෙදා හරිනු ලැබූ මෙම සැම්සොන් වර්ගයට අයත් මෙම ටැබයන් මූලික වටිනා කම ලෙස මිල කොට ඇත්තේ ඩොලර් දෙදහත් - දෙදහස් තුන්සීයත් අතර බවයි පලවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...