මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ ඔවුන්ගේ "ඔන් ලයින්" "ට්‍රැකින්" තාක්ශනික යාන්ත්‍රනය අත්හිටවූ බවයි. ඔවුන්ගේ www.MSN.com වෙබ් අඩවිය වෙත යනෙන්නන් පිලිබදව තොරතුරු රැස්කිරීමේ යන්ත්‍රනය භාවිතා කරන්නාගේ බ්‍රවුසරය තුල කුකීස් හා අනෙකුත් දත්ත මකාදැමු පසුව පවා ක්‍රියාත්මක තරමේ ප්‍රබල යාන්ත්‍රනයක් බවයි සටහන්වන්නේ.
ආයතනයේ ඉහල පෙලේ නිලධාරියෙකු පවසා තිබුනේ මෙම "සුපර් කුකීස්" අඩපන කර දමන්නට ක්ශනික ක්‍රියා මාර්ග ගත් බවයි.මේ ගැන හැදැරීමක්කල පර්යේක්ෂකයා පවසා සිටියේ ඉලක්කගත දැන්වීම් කරනය සදහා දත්ත රැස් කරන ආයතන අතරින් මයික්‍රොසොෆ්ට් ආයතනය ඉහලම තැනක සිටින බවට තමන්ට තහවුරුවී ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...