Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-08-19
"ඩෙස්ටොප් ගැජට්"
වින්ඩෝස් 7 භාවිතයට සපැමින දෙවසරක් ගෙවී ඇත. ඒසේ මුත් තාමත් භාවිතකරන්නන් විසින් බහුලව භාවිතානොකරන පහසුකම් රාශියක් ඇතිබවයි හදාරන්නන් පවසන්නේ. මේවා අතර ඔබේ පරිගනකයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේ දත්ත සටහන් පහසුවෙන් ලබා දෙන,තවත් විටක පාස් වර්ඩ් නිර්මානය කරදීමේදී සහය වන අදීවූ "ඩෙස්ටොප් ගැජට්" රාශියක් ඇති බවයි ඔවුන් පවස්න්නේ. මෙවා අතරින කිහිපයක් මයික්‍රොසොෆ්ට් ආයතනයේම නිර්මාන වන අතර තෙවන පාර්ශවයන් විසින් නිර්මානය කරන ලද තවත් රාශියක් ඇති අතර මේවා සියල්ල "මයික්‍රොසොෆ්ට් ලයිව් ගැලරි" තුලින් පහසුවෙන් නොමිලේ බාගත කල හැකි බවයි සටහන් වන්නේ.පහත දැක්වෙනුයේ සමස්තයක් ලෙස පරිගණකයේ අභ්‍යන්තර තත්වය පිලිබදව දත්ත රශිය කින් ඔබ දැනුවත් කරනු ලබන එවැනි කුඩා මෘදුකාංගයකි. ස්ථාපනයෙන් පසු කුඩා අයිකනයක් පමනක් ඔබේ ඩෙස්ටොප් එක මතට පැමිනියද , අයිකනය ක්ලික් කිරීමෙන් දිග හැරෙන කවුලුව තුල ඔබේ පරිගනකය පිලිබද බොහෝ තොරතුරු ඔබට කියනු ඇත. .මෙම ලිපිනය ඔස්සේ පිවිසි ඔබටත් මෙම මෘදුකාංගය බාගත කරගනු හැකි වනු ඇත.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...