ගතවගිය ජූලි මාසයතුල අන්තර්ජාලය තුල සිදුවූ සියලු "සර්ච් එන්ජින් සොයා බැලීම්" ගැන සලකා බලන කල 66% සදහා යොදා ගෙන ඇත්තේ ගූගල් සෙවුම් යාන්ත්‍රනය බවයි සැලකෙන්නේ. එනමුත් මින් ගූගල් තුල කල සොයා බැලීම් වල සාර්තකත්වයේ ප්‍රතිශතය 68% වන විට "බින්" හා "යාහූ" යාන්ත්‍රන තුලින් කල සොයා ගැලීම් වල සාර්තකත්වයේ ප්‍රතිශතය 80% බවටයි සටහන් වන්නේ.
මයික්‍රසොෆ්ට් ආයතනයෙන් "බින්" සෙයුම් යාන්ත්‍රනය ඉවත් වනවාද නැතිද යන්න ගැන විවාදයක් එම ආයතනය තුල ඇති වී ඇති මොහොතක නිකුත්වීඉ ඇති මෙම කරුනු සොයා බැලීම තුල වැඩිදුරටත් සටහන් වන්නේ පසුගිය මාසයේ අන්තර්ජාලය තුල සෙයුම් යන්ත්‍ර භාවිතයෙන් 28% බින් යාන්ත්‍රනයට හිමිව ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...