2011-08-14

අනාගතයේදී අන්තර්ජාලය තම රූපවාහිනී යන්ත්‍රය හා සම්බන්ද සේවාවක් ලෙස......

2013 වන විට ටැබ්ලට් හා සමාන්තර පරිගනකමය උපකරන "පෞද්ගලික පරිගනකය" ඉක්මවා භාවිතයට පැමිනෙන බවයි වෙලද පල තොරතුරු ‍රැස්කරන සමාගමක අලුත්ම වාර්ථාවකින් කිය වෙන්නේ. පසුගියදා ප්‍රසිද්ධ කරනු ලැබූ මෙම වාර්ථාවට අනූව 2013 වන විට අන්තර්ජාල භාවිතය ආශ්‍රිත උපකරන මිලියන 503.6  වෙලද පොල වෙත පැමිනෙනු ඇති බවට නිගමනයකර තිබෙනවා. 2010 වසරේ මෙම ආකාරයේ උපකරන මිලියන 161 වෙළදපොල වෙත නිකුත් වී ඇති බවයි කියවෙන්නේ.
     මෙම වාර්ථාවෙන් කියවෙන්නේ තවදුරටත් අන්තර්ජාලය පෞද්ගලික  පරිගනකවලට සීමා උනු සේවාවක් නොවනු ඇති බවයි."අනාගතයේදී බොහෝ භාවිතා කරන්නන් අන්තර්ජාලය තම රූපවාහිනී යන්ත්‍රය හා සම්බන්ද සේවාවක් ලෙස සලකනු ඇති බවයි. පසුගිය පෙබරවාරී වන විට පෞද්ගලික පරිගණක වෙලද පොල මත තිබු වර්ධන වේගය වූවේ  7.1% වූවද වර්තමානය වන විට එය 4.2% දක්වා පහල වැටී ඇති බවයි. 2015 වන විට ටැබ්ලට් උපකරන මිලියන 300 පමන වෙලද පොලට පැමිනෙනු ඇති බවත් එය වර්තමානයට වඩා 15 වාරයක වැඩී වීමක් ලෙසත් දක්වා තිබුනා.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...