2013 වන විට ටැබ්ලට් හා සමාන්තර පරිගනකමය උපකරන "පෞද්ගලික පරිගනකය" ඉක්මවා භාවිතයට පැමිනෙන බවයි වෙලද පල තොරතුරු රැස්කරන සමාගමක අලුත්ම වාර්ථාවකින් කිය වෙන්නේ. පසුගියදා ප්‍රසිද්ධ කරනු ලැබූ මෙම වාර්ථාවට අනූව 2013 වන විට අන්තර්ජාල භාවිතය ආශ්‍රිත උපකරන මිලියන 503.6 වෙලද පොල වෙත පැමිනෙනු ඇති බවට නිගමනයකර තිබෙනවා. 2010 වසරේ මෙම ආකාරයේ උපකරන මිලියන 161 වෙළදපොල වෙත නිකුත් වී ඇති බවයි කියවෙන්නේ.
මෙම වාර්ථාවෙන් කියවෙන්නේ තවදුරටත් අන්තර්ජාලය පෞද්ගලික පරිගනකවලට සීමා උනු සේවාවක් නොවනු ඇති බවයි."අනාගතයේදී බොහෝ භාවිතා කරන්නන් අන්තර්ජාලය තම රූපවාහිනී යන්ත්‍රය හා සම්බන්ද සේවාවක් ලෙස සලකනු ඇති බවයි. පසුගිය පෙබරවාරී වන විට පෞද්ගලික පරිගණක වෙලද පොල මත තිබු වර්ධන වේගය වූවේ 7.1% වූවද වර්තමානය වන විට එය 4.2% දක්වා පහල වැටී ඇති බවයි. 2015 වන විට ටැබ්ලට් උපකරන මිලියන 300 පමන වෙලද පොලට පැමිනෙනු ඇති බවත් එය වර්තමානයට වඩා 15 වාරයක වැඩී වීමක් ලෙසත් දක්වා තිබුනා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...