වසරකට පෙර තත්වය හා සලකන විට ගූගල් ක්‍රොම් වෙබ් පිරික්සනය අහිතකර මෘදුකාංගයේ අහිතකර වෙබ් අඩවි හදුනා ගැනීමේ හැකියාව පැවතියාට වඩා හතර ගුනයකින් වර්ධනය වී ඇති බවයි සටහන් වන්නේ. එසේම ෆයර්ෆොක්ස් 4 සලකන විට පසුගිය වසරට වඩා අවවර්ධනයක් පෙන්නුම් කරන බවටයි සටහන් වන්නේ. මෙම සතියේ නිකුත්වූ මෙම වාර්ථාවට අනූව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 තවමත් ඉදිරියෙන් සිටින බවයි කියවෙන්නේ.
ක්‍රෝම්වල මෙම ප්‍රගතිය සමග වුවත් පරේක්ශන මට්ටමේදී අහිතකර වෙබ් අඩවි වලකාලීමේ ප්‍රතිශතය 13.2% ලෙස පෙන්වන විට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 මෙම ප්‍රතිශතය මෙන් 7.5 ගුනයක හැකියාවක් පෙන්වූ බවයි සටහන් වන්නේ.මෙම සටහනට අනූව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 අහිතකර වෙබඩවි ලිපිනයන් සදහා අනතුරු ඇගවීමේ හැකියාව 96% පවතින බවට සටහන් වනවා. සමාජ අඩවි අහිතකර මෘදුකාංග ගැන සලකන විට ඒවාට එරෙහි වැඩිම ප්‍රතිශක්තියක් පෙන්නුම් කරන්නේද ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා බවයි සටහන් වන්නේ. (සවිස්තර ලිපියක් www.itlkweb.tk වෙබ් අඩවිය ඔස්සේ පසුව බලාපොරොත්තුවන්න)
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...