වසරකට පෙර තත්වය හා සලකන විට ගූගල් ක්‍රොම් වෙබ් පිරික්සනය අහිතකර මෘදුකාංගයේ අහිතකර වෙබ් අඩවි හදුනා ගැනීමේ හැකියාව පැවතියාට වඩා හතර ගුනයකින් වර්ධනය වී ඇති බවයි සටහන් වන්නේ. එසේම ෆයර්ෆොක්ස් 4 සලකන විට පසුගිය වසරට වඩා අවවර්ධනයක් පෙන්නුම් කරන බවටයි සටහන් වන්නේ. මෙම සතියේ නිකුත්වූ මෙම වාර්ථාවට අනූව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 තවමත් ඉදිරියෙන් සිටින බවයි කියවෙන්නේ.
ක්‍රෝම්වල මෙම ප්‍රගතිය සමග වුවත් පරේක්ශන මට්ටමේදී අහිතකර වෙබ් අඩවි වලකාලීමේ ප්‍රතිශතය 13.2% ලෙස පෙන්වන විට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 මෙම ප්‍රතිශතය මෙන් 7.5 ගුනයක හැකියාවක් පෙන්වූ බවයි සටහන් වන්නේ.මෙම සටහනට අනූව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 අහිතකර වෙබඩවි ලිපිනයන් සදහා අනතුරු ඇගවීමේ හැකියාව 96% පවතින බවට සටහන් වනවා. සමාජ අඩවි අහිතකර මෘදුකාංග ගැන සලකන විට ඒවාට එරෙහි වැඩිම ප්‍රතිශක්තියක් පෙන්නුම් කරන්නේද ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා බවයි සටහන් වන්නේ. (සවිස්තර ලිපියක් www.itlkweb.tk වෙබ් අඩවිය ඔස්සේ පසුව බලාපොරොත්තුවන්න)
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...