අද වන විට ගූගල් ආයතනය සතු සමාජ ජාලාව ගූගල්+ වන අතර ඇපල් සමාගමද වෙනම සමාජ ජාලාවක් පවත්වාගෙන යයි. ප්‍රධාන පෙලේ සමාගම් ලෙස සලකන විට ඉතිරිව ඇත්තේ මයික්‍රසොෆ්ට් සමාගම පමනි. ඔවුන් සතුව තවමත් තමන්ගේ ලෙස සැලකිය හැකි සමාජ ජාලාවක් නොමැත. තමන්ගේම කියා සමාජජාලාවක් එලිනොදැක්වීමේ තීරනයක ඔවුන් සිටිනවායෙයි විස්වාසයක් අපට ගොඩනගා ගත නොහැකි වනුයේ පසුගියදාක අහබුලෙස අන්තර්ජාලයට එක්ව තිබූ පරේක්ශන ව්‍යාපෘතියක ආකෘතියක් අප දුටු නිසාවෙනි. එය ...... නමින් සංකේතාත්මක නාමයකින් හදුන්වා තිබිනි. වහා ක්‍රියාත්මකවූ මයික්‍රොසොෆ්ට් ආයතනය එය අන්තර්ජාලයෙන් ඉවත්කර දැමුවේ එය අභ්‍යන්තර ව්‍යාපෘතියක් ලෙස පවසමිනි. සමහර විටක එය අනගතයේ බිං වෙත සම්බන්දවන සමාජ ජාලය විය හැක.
2009 වසරේ මයික්‍රොසොෆ්ට් ආයතනය "වයින්" නමින් සමජ ජාලාවක් හදුන්වාදුනි. අද ගූගල්+ වල දකින්නට ලැබෙන සබදතා වලලු ආකෘතිය එහි තිබිනි. එසේම එම සීමාවන් ඉක්මවා යමින් ක්ශනික අවස්තාවකදී ප්‍රයෝජනයට ගත හැකි ආරක්ශිත දැලක ස්වභාවයේ අංගයක්ද එයට එක් කර තිබිනි. භූමිකම්පාවකදී හෝ ජල ගැල්මක්වැනි අවස්තාවකදී පහසුවෙන් හා ක්ශනයෙන් තම හිතවතුන්වෙත යැවිය හැකි කෙටි පනිවිඩ ක්‍රමයක් ලෙස එය සකස් කර තිබිනි. කෙසේ නමුත් 2010 මුල්භාගයේදී මෙම උත්සාහය අත්හැර දැමුනි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...