ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උලලේ ආරක්ශාව වැලසීමට දත්ත ගතවී ඇති අපරාධකරුවන් හදුනාගැනීමේදී "මුහුනුවර හදුනා ගැනීමේ" මෘදුකාංගය භාවිත කිරිමට තීර්නය කර ඇතිබවට එක්සත් රාජධානිය ආරක්ශක අංශ වෙතින් පලවෙන නිවේදනයක සදහන් වනවා. ඔවුන් පවසන්නේ දැනට භාවිතාවෙමින් පවතින ඡායාරූප ක්‍රම වේදයට අමතරව මෙම මෘදුකාංගය භාවිතා වෙන බවත්ය. පසුගිය සතියේ පැවති කලබලකාරීත්වය මෙම මෘදුකාංගය සාර්ථකව අත්හදා බලන්නට අවස්තාවක් වූ බවත් ඔවුන් ප්‍රකාශකරනවා.
නන්නාදුනන සයිබර් පහර දෙන්නන්ගේ කන්ඩායමකින් නිවේදනය වන්නේ එලබෙන නොවැම්බර් මස 5 වන දින ඔවුන් ෆේස්බුක් වෙබ් අඩවිය අවසන් කර දමන්නට තීර්නය කර ඇති බවකි. ඔවුන් පවසන්නේ ෆේස්බුක් වෙබ් අඩවිය තම භාවිතා කරන්නන්ගේ තොරතුරු රජයේ ආයතන වෙත අලවි කරනා බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...