ඔබ ඔබේ නිවසට අනවසරයෙන් ඇතුලුවෙන්නන්ට මුදල් ගෙවන්නෙක්ද? ඔබනීති ගරුක මහත්මයෙක් ලෙස පවසනාවා ඇත්තේ "නැත" යන්න විය යුතුය. එහෙත් කීර්තිමත් ආයතන එසේ කරන බව ඔබ දන්නවද? නම් වලින්ම පවසන්නේ නම් "ගූගල්" හා "එච්.පී" ආයතන එසේ කරන බවයි තොරතුරු අනාවරනය වන්නේ. තම දුර්වලතාවයන් ප්‍රයෝජනයට ගනිමින් අනවසර පිවිසීම් අත්හදා බලන්නන් හට මුදල් ත්‍යාග මොවුන් පිරිනමන්නේ තරගයට මෙන්යැයි කියවෙනවා.
කීර්තිමත් තවත් ආයතනයක් ලෙස සැලකෙන මයික්‍රොසොෆ්ට් ආයතනයනම් අනවසර පිවිසෙන්නන් දෙස බලන්නේ වෙනත් කෝනයකින් බවයි සටහන් වන්නේ. ඔවුන් පවසන්නේ මෙවැනි උපංක්‍රම යොදා ගත යුත්තේ මෙම අයුතු ක්‍රියාවන්හි යෙදෙන්නන් අනාවරනය කරගැනීම සදහා බවයි. මෙම ආයතනය පවසන්නේ සමහර මෙම අයුතු පිවිසෙන්නන් ආයතනය වෙති මුදල් ලබා ගන්නා ගමන්ම සයිබමය මංපහරන්නන් වෙතත් මෙම තොරතුරු අලවි කරමින් ද්විත්ව ස්වරූපයකින් වැඩ කරන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...