ඔබ ඔබේ නිවසට අනවසරයෙන් ඇතුලුවෙන්නන්ට මුදල් ගෙවන්නෙක්ද? ඔබනීති ගරුක මහත්මයෙක් ලෙස පවසනාවා ඇත්තේ "නැත" යන්න විය යුතුය. එහෙත් කීර්තිමත් ආයතන එසේ කරන බව ඔබ දන්නවද? නම් වලින්ම පවසන්නේ නම් "ගූගල්" හා "එච්.පී" ආයතන එසේ කරන බවයි තොරතුරු අනාවරනය වන්නේ. තම දුර්වලතාවයන් ප්‍රයෝජනයට ගනිමින් අනවසර පිවිසීම් අත්හදා බලන්නන් හට මුදල් ත්‍යාග මොවුන් පිරිනමන්නේ තරගයට මෙන්යැයි කියවෙනවා.
කීර්තිමත් තවත් ආයතනයක් ලෙස සැලකෙන මයික්‍රොසොෆ්ට් ආයතනයනම් අනවසර පිවිසෙන්නන් දෙස බලන්නේ වෙනත් කෝනයකින් බවයි සටහන් වන්නේ. ඔවුන් පවසන්නේ මෙවැනි උපංක්‍රම යොදා ගත යුත්තේ මෙම අයුතු ක්‍රියාවන්හි යෙදෙන්නන් අනාවරනය කරගැනීම සදහා බවයි. මෙම ආයතනය පවසන්නේ සමහර මෙම අයුතු පිවිසෙන්නන් ආයතනය වෙති මුදල් ලබා ගන්නා ගමන්ම සයිබමය මංපහරන්නන් වෙතත් මෙම තොරතුරු අලවි කරමින් ද්විත්ව ස්වරූපයකින් වැඩ කරන බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...