Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-08-16
ඉන්ටෙල් සමාගම විසින් නිකුත් කර තිබූ අචල දෘඩ තැටි320 නිශ්පාදනයේ.........
ඉන්ටෙල් සමාගම විසින් නිකුත් කර තිබූ අචල දෘඩ තැටි320 නිශ්පාදනයේ මන්දගාමී විමේ හා දත්ත අස්ථානගත වීමේ දුර්වලතාවයන් සදහා උපකරනයේ ප්‍රාතමික මට්ටමේ මෘදුකාංග සදහා යාවත්කාලීනයන් නිකුත්කරන බවට ප්‍රකාශවෙනවා.පරිගණකය ප්‍රතිආරම්භයේදී අචල දෘඩ තැටිවල ධාරිතාවය පිලිබදව වැරදි සංක්‍යාවක් පෙන්වීමේ දුර්වලතාවය පිලිබදවද මෙම යාවත්කාලීනයේදී අවධානය යොමුවනු ඇති බවටයි කියවෙන්නේ.මෙම යාවත්කාලීනය සදහා කල් ගතවීම පිලිබදව අදහස් දක්වන සමගමේ ප්‍රකාශකයෙකු ඉතා සුලු මට්ටමක පැමිනිලි සංක්‍යාවක් තිබීමත් වඩාත් නිවැරදි යාවත්කාලිනයන් අත්හදා බැලිම් සදහාත් වැඩිකාලයක් ගතවු බවත් පවසා සිටිනවා.මෙම අචලදෘඩ තැටි 320 නිශ්පාදනය මුලින්ම වෙළඳපලට නිකුත්කරනු ලැබූයේ පසුගිය මාර්තු මාසයේ බවයි සටහන්වන්නේ.නිශ්පාදනය නිකුත්කල මුල්ම යුගයේද පැමිනිලි රාශියක් ලැබුනු බවත් කියවෙනවා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...