Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-08-16
ඉන්ටෙල් සමාගම විසින් නිකුත් කර තිබූ අචල දෘඩ තැටි320 නිශ්පාදනයේ.........
ඉන්ටෙල් සමාගම විසින් නිකුත් කර තිබූ අචල දෘඩ තැටි320 නිශ්පාදනයේ මන්දගාමී විමේ හා දත්ත අස්ථානගත වීමේ දුර්වලතාවයන් සදහා උපකරනයේ ප්‍රාතමික මට්ටමේ මෘදුකාංග සදහා යාවත්කාලීනයන් නිකුත්කරන බවට ප්‍රකාශවෙනවා.පරිගණකය ප්‍රතිආරම්භයේදී අචල දෘඩ තැටිවල ධාරිතාවය පිලිබදව වැරදි සංක්‍යාවක් පෙන්වීමේ දුර්වලතාවය පිලිබදවද මෙම යාවත්කාලීනයේදී අවධානය යොමුවනු ඇති බවටයි කියවෙන්නේ.මෙම යාවත්කාලීනය සදහා කල් ගතවීම පිලිබදව අදහස් දක්වන සමගමේ ප්‍රකාශකයෙකු ඉතා සුලු මට්ටමක පැමිනිලි සංක්‍යාවක් තිබීමත් වඩාත් නිවැරදි යාවත්කාලිනයන් අත්හදා බැලිම් සදහාත් වැඩිකාලයක් ගතවු බවත් පවසා සිටිනවා.මෙම අචලදෘඩ තැටි 320 නිශ්පාදනය මුලින්ම වෙළඳපලට නිකුත්කරනු ලැබූයේ පසුගිය මාර්තු මාසයේ බවයි සටහන්වන්නේ.නිශ්පාදනය නිකුත්කල මුල්ම යුගයේද පැමිනිලි රාශියක් ලැබුනු බවත් කියවෙනවා.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...