කලකට ඉහත මගේ ප්‍රියතම වෙබ් බ්‍රවුසරය වූවේ ෆයර්ෆොක්ස්ය. නමුත් වර්තමනයේ වැඩි භාවිතයක් මා අතින් ලැබෙන්නේ ක්‍රෝම් බ්‍රවුසරයයි. මට හැගෙන අකාරයටනම් ආරක්ශාව අතින් ක්‍රෝම් ඉදිරියෙයැයි සිතෙන නිසා වියයුතුය.ක්‍රෝම් බ්‍රවුසරය "ජාවා" ඇප්ලටයක් ධාවනයට පෙර පෙර භාවිතාකරන්නාගේ එකගතාවය ඉල්ලීම එක් ප්‍රධාන හේතුවකි. කලකට ඉහත සංස්කරන වල මෙම උපාංගය නොතිබිනි. නමුත් පහර දෙන්නන්ගේ තෝතැන්නක් බවට ජාවා ක්‍රියාත්මකයන් පත්වෙනවාත් සමග ගූගල් ආයතනය් මෙම පියවර ගෙන තිබුනි.ක්‍රෝම් 13 වන සංස්කරනය නැතිනම් දැනට ඇති අවසන් සංස්කරනය තුල මෙම ගුනාංගය ඉතා හොදින් දියුනුකර ඇත.
මැත දිනයකදී මා මාගේ තවත් පරිගනකයක් දුරස්තව පාලනය කරන්නට උත්සාහා ගත්විටකදී ගූගල් ක්‍රොම් එම මෘදුකාංගය ධාවනය අත්හිටවන ලදී. විමසිල්ලෙන් බලන විට කාරනය පැහැදිලි විය. එම මෘදුකාංගය ධාවනයට උවමනා ජාවා කොටස්වල පැරනි සංස්කරනය නිසා බව ක්‍රොම් විසින් දන්වා තිබිනි. ස්වංක්‍රීයව යාවත්කාලීන පිටුවකට සම්බන්දවෙනවාට වඩා භාවිතා කරන්නා ඒ පිලිබදව දැනුවත් කිරීම හොද ගුනාංගයක් ලෙස මට හැගිනි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...