Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-08-14
මින් පසුව ඔබ ගූගල්+ ගිනුමෙහි තබනු තබනු ලබන විවෘත සටහන්.....
මින් පසුව ඔබ ගූගල්+ ගිනුමෙහි තබනු තබනු ලබන විවෘත සටහන් ගූගල් සෙයුම් යන්ත්‍රයේ සමාජ විමසීම් ප්‍රතිඵලවලට ඇතුලත් වන බවයි පවසා සිටින්නේ.මේ අනුව ඔබ ගූගල්+ සමාජ අඩවිය තුල තබන විවෘත සටහන් මින් පසුව සයිබර් අවකාශය තුලට විවෘතවීම ඇරබෙන අතරම දැනටමත් ටුවිටර් හා තවත් අඩවියක සටහන් විවෘත අන්තර්ජාලයට මුදා හැරීම හා සමාන තත්වයකට පත් වනු ඇත. විචාරකයින් මෙම පියවර දකිනුයේ ෆේස්බුක් සමාජ ජාලය අන්තර්ජාලය තුල කිසියම් ප්‍රමානයකට හෝ අවතැන්කර දමන්නට කරන උත්සාහයක් ලෙස හා බිං සෙයුම් යාන්ත්‍රයේ සීමිත බවක් ඉස්මතු කරන්නට ගනු ලබන උත්සාහයක් ලෙස බවයි. සරලව පහදන්නේ නම් ඔබ ගූගල් ගිනුම තුලට ඇතුලුවී යම් කාරනාවක් පිලිබද විමසන විට ඔබේ මිතුරෙකුගේ නිර්දේශයන් ඔබේ සෙයුම් ප්‍රතිඵලවල මුල් තැනක් ලැබෙනු ඇත.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...