Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-08-14
මින් පසුව ඔබ ගූගල්+ ගිනුමෙහි තබනු තබනු ලබන විවෘත සටහන්.....
මින් පසුව ඔබ ගූගල්+ ගිනුමෙහි තබනු තබනු ලබන විවෘත සටහන් ගූගල් සෙයුම් යන්ත්‍රයේ සමාජ විමසීම් ප්‍රතිඵලවලට ඇතුලත් වන බවයි පවසා සිටින්නේ.මේ අනුව ඔබ ගූගල්+ සමාජ අඩවිය තුල තබන විවෘත සටහන් මින් පසුව සයිබර් අවකාශය තුලට විවෘතවීම ඇරබෙන අතරම දැනටමත් ටුවිටර් හා තවත් අඩවියක සටහන් විවෘත අන්තර්ජාලයට මුදා හැරීම හා සමාන තත්වයකට පත් වනු ඇත. විචාරකයින් මෙම පියවර දකිනුයේ ෆේස්බුක් සමාජ ජාලය අන්තර්ජාලය තුල කිසියම් ප්‍රමානයකට හෝ අවතැන්කර දමන්නට කරන උත්සාහයක් ලෙස හා බිං සෙයුම් යාන්ත්‍රයේ සීමිත බවක් ඉස්මතු කරන්නට ගනු ලබන උත්සාහයක් ලෙස බවයි. සරලව පහදන්නේ නම් ඔබ ගූගල් ගිනුම තුලට ඇතුලුවී යම් කාරනාවක් පිලිබද විමසන විට ඔබේ මිතුරෙකුගේ නිර්දේශයන් ඔබේ සෙයුම් ප්‍රතිඵලවල මුල් තැනක් ලැබෙනු ඇත.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...