Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-07-04
ඇමරිකානු ජනාධිපතිවරයා ගිනි අවි අනතුරකට පත්ව ඇති බවට ව්‍යාජ ටුවිටර් වාර්තාවක්
ෆොක්ස් ප්‍රවෘතිසේවාවේ ටුවිටර් ගිනුමට අනවසර පිවිසීමක් සිදුවී ඇතැයි සැකයක් මතුවී ඇති බව වාර්ථාවෙනවා. අද එහි පලවූ පලවීම් හයකින්ම කියවීඇත්තේ ඇමරිකානු ජනාධිපති වරයා ගිනි අවි සම්බන්ද අනතුරකට පත්ව ඇති බවට වන ව්‍යාජ වාර්තාවක් වීම එයට හේතුව ලෙස සටහන් වනවා. අද උදැසන 2-3 අතර "ෆොක්ස් නිවුස් පොලිටික්ස්" ටුවිටර් අවකාශය තුල මෙම සටහන් පලවී තිබුනු අතර ගිනුමේ අව්‍යාජ බවපලවන සංකේතයද අඩංගුව තිබූ බවයි පලවෙන්නේ.ඇමරිකානු ජනාධිපති වරයාගේ ජීවිතයට හානියක් වීඇති බවටත් එම ව්‍යාජ ටුවිටර් සටහනේ වූ බවයි පලවෙන්නේ.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...