2011-07-04

ඇමරිකානු ජනාධිපතිවරයා ගිනි අවි අනතුරකට පත්ව ඇති බවට ව්‍යාජ ටුවිටර් වාර්තාවක්

ෆොක්ස් ප්‍රවෘතිසේවාවේ ‍ටුවිටර් ගිනුමට අනවසර පිවිසීමක් සිදුවී ඇතැයි සැකයක් මතුවී ඇති බව වාර්ථාවෙනවා. අද එහි පලවූ පලවීම් හයකින්ම කියවීඇත්තේ ඇමරිකානු ජනාධිපති වරයා ගිනි අවි සම්බන්ද අනතුරකට පත්ව ඇති බවට වන ව්‍යාජ වාර්තාවක් වීම එයට හේතුව ලෙස සටහන් වනවා. අද උදැසන 2-3 අතර "ෆොක්ස් නිවුස් පොලිටික්ස්" ‍ටුවිටර් අවකාශය තුල මෙම සටහන් පලවී තිබුනු අතර ගිනුමේ අව්‍යාජ බවපලවන සංකේතයද අඩංගුව තිබූ බවයි පලවෙන්නේ.ඇමරිකානු  ජනාධිපති වරයාගේ ජීවිතයට හානියක් වීඇති බවටත් එම ව්‍යාජ ‍ටුවිටර් සටහනේ වූ බවයි පලවෙන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...