ගූගල් සෙයුම් යන්ත්‍රයත් සමග මැත කාලයේදී හදුන්වාදුන් "රියල් ටයිම් සර්ච්" පහසුකම තාවකාලිනව අත්හිටවා ඇති බවට තොරතුරු පලවෙනවා. ගූගල් වෙතින් හදුන්වා දුන් ගූගල්+ සදහා වැඩිසහයක් ලබාගැනීම සදහා මෙම පියවර ගත් බවයි සටහන් වන්නේ. මේවන විට ගූගල් සර්ච් බාර් එකෙන් ඉවත් කර ඇති අතර අදාල වෙබ් පිටුවට පිවිසීමට උත්සාහා කිරීමේදී 404 පනිවිඩය ලබා දෙන බවයි සටහන් වන්නේ. 2009 වසරේ ඔක්තෝබර් වලසිට පසුගිය ජූලි 2 වෙනිදා දක්වා වූ ටුවිටර් ගිවිසුමද කල් ඉකුත්වීමත් සමග මෙම ක්‍රියා මාර්ගය ගත් බවයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...