ගූගල් සෙයුම් පිටුව මතට හානිකර මෘදුකාංග වලින් පරිගණක පද්ධතිය ආසාදිත වීම් ගැන අනතුරු ඇගවීමේ ක්‍රමවේදයක් අද සිට හදුන්වා දී ඇති බවට ප්‍රකාශ වෙනවා. මේ අනූව ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතා කරන්නෙකුට තම පරිගණකයේ නිරෝගී බවගැන අදහසක් ලබා ගැනීමට පහසු වනු ඇත.
ගූගල් ආයතනය පවසන්නේ මෑතකාලයේ සිට හදුනා නොගත් මෘදුකාංගමය කොටස් අන්තර්ජාලයේ පැතිරෙමින් තිබෙන බවට හා එම කොටස් "ප්‍රොක්සි සර්වර්ස්" හරහා ගූගල් වෙත අස්වාභාවික ගලනයන් සිදුවන බවට හදුනා ගැනීමත් සමග මෙම පියවර ගත් බවයි.ගූගල් හි ආරක්ශක ඉන්ජිනේරුවරයෙකු තම "ටුවිටර්" හරහා පවසා සිටියේ මෙම තත්වය වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සදහා පමනක් බල පාමින් ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...