Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-20
කරුනාකර වෙන කිසිවෙක් සොයා මෙහි නොයෙන්න.
"බොහෝ ආශ්‍රම වල ඇත්තේ කාලසටහන් හා නීති පද්ධති පමනී. අධ්‍යාත්මික පරිසරය යනු ඒවායේ නොසලකම හරිනු ලබන කරුනකි. අමුත්තෙකු පැමිනි විට තමන් කෘතීමව මවාගත් පිලිවලකට හැසිරෙයි. ඒක හරිම අවසනාවන්ත කාරනාවක් කියලා මට හිතෙනවා." ලගකදී අප සමග එක්වූ ජර්මානු ජාතික මහත්මයෙකු සැදැ සමාලෝචන රැස්වීමකදී ආශ්‍රමයන් ගැන තම අත්දැකීම් මෙසේ වචන වලට හැරවූවාය. සමහර විට ඔබ සිතූ ආකාරය වැරදිය. ලොකු ස්වාමීන් වහන්සේ මහත් සතුටට පත් නොවුනාය. කිසිවෙකුට මෙහි එන්නට කියන්නට වත් නොයෙන්නට කියන්නට වත් මෙහි සිටින කිසිවෙකුට උවමනා නොවෙයි. ලොව කොයි කෙරවලක සිටියද සියුම් දහම් රස දන්නෝ කෙසේ හෝ මෙහි පැමිනෙයි. ඔබදුටුවා නේද ආශ්‍රම භූමියේ ප්‍රධාන දොරටුවේ පසකින් ඇති සටහන. "මෙම දොරටුවෙන් ඔබ ඇතුලු වන්නේ ඔබ තුලටය. කරුනාකර වෙන කිසිවෙක් සොයා මෙහි නොයෙන්න."ලොකු ස්වාමීන්වහන්සේ සුපුරුදු මද සිනාවකින් පැවසුවාය.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...