*****ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි හදුනාගෙන ඇති අතිශය සැලකිය යුතු මට්ටමේ දුර්වලතා දෙකකට ඇතුලු මයික්‍රොසොෆ්ට් මෘදුකාංග වල පවතින දුර්වලතා 16 ඉලක්කකරගමින් මේවර යාවත්කාලීනයන් නිකුත්කරන්නට නියමිත බවත්, එය මෙමස 14 වන විට නිකුත් කරන්නට නියමිත බවත් පලවෙනවා.
*****පසුගියදාක නිකුත්වූ එක්සත් ජාතීන්ගේ නිවේදනයකට අනූව කියවෙන්නේ අන්තර්ජාලයෙන් යමෙක් ඈත්කරතැබීමට කරන උත්සාහය යනු මිනිස් අයිතියක් උල්ලංගනයකිරීමක් ලෙස ජාත්‍යන්තර නීතියට අනූව සැලකෙන බවයි. මෙම නිවේදනයට අනූව ප්‍රංශය හා එක්සත් රාජධානිය පසුගියදා සම්මත කරගත් නීතීන් කිහිපයක් ගැන ප්‍රශ්න කර ඇති බවයි සටහන් වෙන්නේ. පසුගිය දිනක වාර්ථාවී තිබුනේ සිරියානු රජය විසින් දේශපාලනික නොසන්සුන්තාවය පාලනය කිරීමට යැයි කියමින් එරට අන්තර්ජාල භාවිතයෙන් 2/3 අඩපන කරතුබූ බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-10
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...