2011-06-11

සුපුරුදු ලෙස ඔවුහු මේවරද සමාව ඉල්ලා ඇත...

ෆේස්බුක් හි නවතම හදුන්වා දීමත් සමග මේවරද පවසා තිබුනේ "මුහුනුවර නිර්නය කිරීමේ" ක්‍රම වේදය තුල මීටවඩා භාවිතා කරන්නන්ගේ පෞද්ගලිකත්වය ආරක්ශා කරගැනීම සදහා අවස්තාව සලසා දිය යුතුව තිබූ බව තමන් පිලිගන්නා බවයි. මේ සිදුවීම විග්‍රහ කරන විචාරකයෙකු පවසන්නේ පසුගිය වසර 5 තුල කිහිප වරක්ම ෆේස්බුක් ආයතනය  තම සුපුරුදු නොසැලකිල්ල  පලමුව සිදුකරන අතර අනතුරුව සමාව ඉල්ලන්නට රුසියන්ව සිටින බවයි. 2006 වසරේ දී "නිවුස් ෆීඩ්" අංගය හදුන්වාදීමෙන් අනතුරුවද ,යලිත් 2007 වසරේ නව අංගයක් හදුන්වා දීමත් සමග මෙන්ම  2010 වසරේදීද මෙලෙස භාවිතාකරන්නන්ගෙන් සමාව ඉල්ලීම් සිදුවී ඇති බවට කරුනු සොයා ගත ඇති බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...