2011-06-10

20 හැවිරිදි පරිගනක කාර්මික ශිල්පියෙකු පසුගියදා අත්වඩංගුවට ගැනුනේ..............

20 හැවිරිදි පරිගනක කාර්මික ශිල්පියෙකු පසුගියදා අත්වඩංගුවට ගැනුනේ තමන් වෙත අලුත්වැයාවන් සදහා ‍රැගෙන එන පරිගණක වෙත "ස්පයි වෙයාර්" කාන්ඩයේ මෘදුකාංග තැන්පත් කරමින්  තම ගනුදෙනු කරුවන්ගේ වෙබ් කෑම් තුලින් අනවසරයෙන් ඔවුන්ගේපෞද්ගලික ජීවිතවල එබී බලන්නට උත්සාහ කිරීම යටතේ බව සටහන් වෙනවා. වෙස්වල ගත් පොලිස් නිලධාරියෙකු තම පරිගනකය අලුත්වැඩියා කිරීමසදහා යැයි අගවමින් ඉහතකී පුද්ගලයාගේ සේවා සපයන ස්තානයට ඇතුලු වී ඇති අතර, නිලධාරියා නිරීක්ශනය කර ඇත්තේ කාර්මිකයා භෞතිකව පරිගනකය පරීක්ශා කරන බව හගවමින් ඉහතකී ආකාරයේ හානිකර මෘදුකාංගයක්  තම පරිගණකය වෙත තැන්පත් කරනු පැහැදිලිවම දැක ගත හැකිවූ බවයි.
      වැඩිදුරටත් සොයා බැලීමේදී හෙලිවී ඇත්තේ අදාල භාවිතා කරන්නා විශේෂයෙන්ම කාන්තාවක් නම් දුරස්තව මෙහෙවමින් ඇගේ ඡායාරූ ගෙන ඒවා නොයෙකුත් ආකාරයෙන් වෙනස් කම් කරමින් තම පරිගණකයේ තැන්පත් කර ගන්නා බවයි. මෙසේ ගබඩා කරගෙන තිබූ ඡයාරූ සියගනනක් නීතිය ඉදිරියට ගෙනෙන්නට තමන් සමත්වූ බවයි පොලිස් නිලධාරියා පවසා තිබුනේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...