2010-11-06

දහමේ මුල් ස්වරූපය මෙයයැයි පැවසූ විට

“භාවනාව විවිධ ආයතන විසින් විවිධ කොන්දේසි යටතේ කොටස් ලෙස තම සන්තකයට අත්කරගෙන ඇති සෙයකි. ” කරුනාකර ආපසු එන්න” යැයි මුල් බුදුදහම අපට යෝජනාකර ඇති බවක් සියල්ලන්ටම අමතකව ගොසිනි. සමහර විට දහම තම අශා පද්දතියේ මුදුන් පමුනවා ගැනීමේ වාහනයක්වී ඇති සේය. සමහර විටක දහමේ මුල් ස්වරූපය මෙයයැයි පැවසූ විට පුදුමයෙන් මා දෙස බලා සිටි විද්වතුන් කොතෙකුත් මට හමුවී ඇත. ඇත්තෙන්ම මෙය සැපතකි. නමුත් ඔබ සිතන්නේ ‍රැස්කිරීමේ හා ‍රැක ගැනීමේදී හමුවන සතුට (සම්මත සතුට) මත සිට ගෙනනම් දහම තුල ඇත්තේ මහත් දුකකි. මක් නිසාද ඔබ තුවාලය ‍රැකගැනීම මහත් සතුටක්ව සිතන බැවිනි. අනිත් අතින් සියල්ල දන් දී වන වැදීම දහම නොවේ. එය දහම තුල ඔබ යන ගමනේදී අතර මගකදී හමුවන කරදරයක් ඉවත් කර ගැනීමක්ම පමනී.” ලොකු ස්වාමීන් වහන්සේ මට කල පැහැදිලි කිරීමකි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...