වස්සානය ක්‍රමයෙන් අවසන් වෙමින් පවතී
වස්සානය ක්‍රමයෙන් අවසන් වෙමින් පවතී. ආශ්‍රමය අවට පරිසරය ප්‍රබෝධයෙන් පිරී ඉතිරී යයි. ගස්වැල් පවා වෙනදාට වඩා කොලපැහැ ගතිය ඉස්මතුකර පෙන්වනවාක් වැනිය. නොකඩවා ඇදහැලුනු වැසි නිසා කැදැලි කැදලි වල සිරවී සිටි කුරුල්ලන් හා වන සතුන් පිටතට විත් වෙනදාටවඩා සතුටින් ඔබනොබ සරනු පෙනේ. වස්සානයේ නිමාවත් සමග ආශ්‍රමය කාර්ය බහුල වෙයි. ආගන්තුකයන් පැමිනීම වැඩි වෙයි. දහම් කරුනු හා පැහැදිලි කිරීම් බහුල වන්නට පටන් ගනී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...