කෙමෙන් කෙමෙන් වසර අවසානය වනවිට ආශ්‍රම කරා එන ඇත්තන්ගේ ප්‍රමානය වැඩි වෙයි. ඊයේ සැදැසමාලෝචන රැස්වීමට පැමිනි ජර්මානු මහත්මයෙක්කීවේ තමා වසර විසිගනනක් තිස්සේ දහම හදාරන බවයි. මුලු ත්‍රිපිටකයම දොලොස් වතාවකට වඩා කියවා ඇති බවත් කිවේ මහත් ආඩම්බරයෙනි. අවසන් ජනාවසයෙන්ද සැතපුම් කිහිපක් ඈත්ව ඇති මේවැනි තැන් වලට වඩා නගරයේ දහම දැනගැනීඉමට ඇති අවස්තා කොතරම් දැයි ප්‍රශ්නකලාය. මෙවන් හිස් වන අසපුවකසිට නොව නගරයේ මිනිසුන් සමග සිට නිවන පිලිබද දැනුම වැඩිකරගෙන නිවන කරා යාමට ඇති අවස්තා වැඩි බවයි ඔහු කීවේ. ආශ්‍රම වාසී ඇත්තන් සියල්ලෝම වාගේ මෙතැනට පැමින සිටියහ.ත්‍රිපිටකය දහවරකටත් වඩා කියවූ නිසා නිවනේ දොර විවර වනතෙක් බලා සිටින මෙම අහිසංක මිනිසා කෙරෙහි කාගේත් අනුකම්පාවමුසු බැල්මක් හිමි විය. ගතවන තප්පරයෙන් තප්පරයට වෙනස් වන මෙම රමනීය වන පියස විදින්නට තරම් පින් මද නැතිනම් පුරුදු පුහුන නොකල සිත් ඇති, නැතිනම් ලොව දකින්නට කියවන්නට තර්ක බුද්ධිය හැර වෙන කිසිවකට උරුම නොකියන මේ අසරන මිනිසා කෙරෙහි අප සියල්ලටම පාහේ කනගාටුවක් ඇති විය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...