සමහර අයට දහම යනු නීති රීති ගොඩක් පමනි. කන බොන සිනාසෙන කතා කරන සියල්ල පාලනය කරන්නට ආ හතුරෙකු ලෙස දැනෙයි. මේ ආශ්‍රමය තුල කිසිදිනක අන නොදෙයි. ආශ්‍රමයට අමුත්තෙකු වන පලමු මාසය තුල දීම පැහැදිලිව වටහා දෙන්නේ " ඔබ මනින්නට මෙහි කවුරුත් නොමැත.ඔබව පාලනය කරන්නට නීති රීතිද නොමැත. කරුනා කර ඔබම මෙහි සිටින අනෙකුත් ඇත්තන් දෙස බලා ඔබව පාලනය කරගත යුතු ආකාරය ගැන තක්සේරුවකට පැමිනෙන. මෙහි සිටින වාඩාත්ම සීලය ප්‍රගුන කල ඇත්තන් සිටින්නේ කදුමුදුනතටම වන්නය. ඔබට ඇවැසිනම් හෙටම ඉහලම පිහිටි කුටියකට යා හැකිය. නමුත් මම ඔබට අයාචනය කරමි. ඔබට දැරිය නොහැකිතරමේ ඔබේම පාපයට එක වර නිරාවර්නය නොවන්න. කදුමුදුනත දෙස නොව වැඩි අවදානයක් ඔබේ ඉදිරි පියවර දෙසට යොමන්න. ඔවුන් කදු මුදුනතට ගියේ එලෙසයි." මම පිලිගනිමි. මෙය ටිකක් වෙනස් සේ ඔබට හැගුනද කරුනා කර දෙවන වරද කියවා බලන්න උත්සාහ කරන්න.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...