සමහර අයට දහම යනු නීති රීති ගොඩක් පමනි. කන බොන සිනාසෙන කතා කරන සියල්ල පාලනය කරන්නට ආ හතුරෙකු ලෙස දැනෙයි. මේ ආශ්‍රමය තුල කිසිදිනක අන නොදෙයි. ආශ්‍රමයට අමුත්තෙකු වන පලමු මාසය තුල දීම පැහැදිලිව වටහා දෙන්නේ " ඔබ මනින්නට මෙහි කවුරුත් නොමැත.ඔබව පාලනය කරන්නට නීති රීතිද නොමැත. කරුනා කර ඔබම මෙහි සිටින අනෙකුත් ඇත්තන් දෙස බලා ඔබව පාලනය කරගත යුතු ආකාරය ගැන තක්සේරුවකට පැමිනෙන. මෙහි සිටින වාඩාත්ම සීලය ප්‍රගුන කල ඇත්තන් සිටින්නේ කදුමුදුනතටම වන්නය. ඔබට ඇවැසිනම් හෙටම ඉහලම පිහිටි කුටියකට යා හැකිය. නමුත් මම ඔබට අයාචනය කරමි. ඔබට දැරිය නොහැකිතරමේ ඔබේම පාපයට එක වර නිරාවර්නය නොවන්න. කදුමුදුනත දෙස නොව වැඩි අවදානයක් ඔබේ ඉදිරි පියවර දෙසට යොමන්න. ඔවුන් කදු මුදුනතට ගියේ එලෙසයි." මම පිලිගනිමි. මෙය ටිකක් වෙනස් සේ ඔබට හැගුනද කරුනා කර දෙවන වරද කියවා බලන්න උත්සාහ කරන්න.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2010-10-30
"දහමේ ගැබුර නොසයන්න, නමුත් දහම යොදා ගෙන ඔබේ ගැබුර සොයන්න"
ඊයේ පැවති සැදෑසමාලෝචන රැස්වීමේදී මතුවූ අපුරු කාරනවක් සටන් කරන්නට කැමැත්තෙමි. මැතකදී අපසමග එක්වූ ඉන්දියන් ජාතික මහත්මයෙකු, ලොකු ස්වාමීන් වහන්සේ සමගවු කතාබහකදී නිතරම ගැබුරු දහම යන වචනය බර කරමින් යොදනු ඇසුනා. අවසානයේ උන්වහන්සේ පැවසුවේ, දහමේ ගැබුර සොයානවා කියන්නේ හරියට උසස් ගනිතය නැතිනම් රසායන විද්‍යාවේ සංකීර්න ගැටලු හදාරනවා වගෙ පෙනෙනවා. "දහමේ ගැබුර නොසයන්න, නමුත් දහම යොදා ගෙන ඔබේ ගැබුර සොයන්න" උන්වහන්සේගේ අවවාදය වුයේ එයයි.
2010-10-29
ආශ්‍රමය තුල කවරදාකවත් දේවතා එලි ගැන අද්භූත දර්ශන ගැන….
“ඔබ මෙහි ආවේ අනුන් ලියපු කියපු දේ කියවන්නට නොව එසේ කරමින් ඔබ නිතරම සගවන්නට උත්සාහ කරන ඔබ නම් ඔබේ සැබෑ පොත කියවන්නට පමනි.”
ඉස්සර දහම ලෙස විස්වාස කලේ විශාල පොත් පත් අසීරුවෙන් කටපාඩම් කරගත් බරපතල ගාථා වැනි දේ මෙන්ම
කදු පංතියේ දකුනු පැත්තට වන්නට වන ගැබුරු වන අරනතුල
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...