Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2010-10-29
කදු පංතියේ දකුනු පැත්තට වන්නට වන ගැබුරු වන අරනතුල
පුරා දින දාහතරක කාලයක් කදු පංතියේ දකුනු පැත්තට වන්නට වන ගැබුරු වන අරනතුල ස්වාභාවික ගල් ලෙනක්තුල ගතව ගිය කාලය අපූරු අත්දැකීමකි. අවට වනයෙන් සොයා ගන්නා පලතුරක් පමනක් බුදිමින් රාත්‍රී කුඩා ගිනි මැලය සදහා දර ටිකක් රැස් කරන්නට හැරුනුවිට මදක් දුරින්වූ ජලපහරින් ජලය රැගෙන ඒමට ගිය විට හැරෙන්නට මුලු කාලයම භාවනාව සදහා යොදවමින් ගත වු කාලය ජීවිතයේ හමුවූ සුන්දරම කාලය ලෙස මට සිතේ. වසර හතරක් සම්පූර්න කරන ඔනැම යෝගියෙකු මෙම අත්දැකීම සදහා සුදුසු ලෙස ලොකු ස්වාමීන් වහන්සේ යොජනා කරන අතර අවශ්‍ය පමනට දිරිය ඇති අයට ආශ්‍රමයෙන් ලැබෙන උපදෙස් අනූව හුදකලාව ගොස් මෙම අත්දැකීමලබන්නට අනගි අවස්තාවක් උදා වෙයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...