සමාජජාලා යුගය අපගේ කැමැත්ත ප්‍රථිව්‍යහගත කර ඇත. සරලවම එය තව දුරටත් ඔබගේ ඇස, කණ, මනස සංතර්පනය කර වීම වෙනුවට සැබෑ නොවන අනෙකුන්ගේ Likes, Comments, Shares වලට ඌනනය කර දමා ඇත. එක් අතකින් මෙය ප්‍රාග්ධන සමුච්ඡන යාත්‍රනයකි. තව අතකින් නිසරු අවකාශකට ඔබව කැඳවාගෙන යාමකි. මම මෙසේ යෝජනාකරන්නට කැමැත්තෙමි. මොහොතකට සැලකිල්ලෙන් බලන්න "ඔබට" සැබෑවට කැමති වන්නටකිසිදු හේතුවක් නැති කොතරම් දෙකට කැමති වී, අගයා පමනක් නොව අත්දකින්නට පවා පෙලබී ඇතුවාද කියා.
Pubudu Siriwansa