2024-12-09

Gen Z වෙතින් Branding ලෝකය වෙතට

Gen Z වෙතින් Branding ලෝකය වෙතට සිදුවෙමින් ඇති වෙනස තීරනාත්මක බවටයි හදාරන්නන් පවසන්නේ. සාම්ප්‍රධායික අවකාශයන් බොහෝ සෙයින් ඔවුන් වෙනස් කරමින් සිටින බවටයි ප්‍රමුක මතය වෙමින් ඇත්තේ. TikTok ප්‍රමුක සෙවුම් යන්ත්‍රයක් වන විට සෙවීමේ ආකරයේ සිට සොයන දෑ ගැන මෙන්ම දෑ වෙතට ආකර්ෂණය වීම දක්වා සියල්ල වෙනස් බවක් ගන්නා බවටයි හදාරන්නන් පවසන්නේ. "ඔවුන් සාම්ප්‍රධායික මාධ්‍ය අවකාශය පැහැදිලිවම සියලුම ආකාර වලට අභියෝගයට ලක් කරමින් සිටිනවා. සරල සැහැල්ලු නව ආකෘති වලට භාවිතාව ගෙනෙමින් සිටිනවා." හදාරන්නන් කාරනාව පැහැදිලි කරමින් සිටිනවා. එසේම ඔවුන් පවසන්නේ " තව දුරටත් බරපතල වෙහෙස කර තාක්ෂණික උපංක්‍රම ඉතා සරලව නොසලකා හරිමින් සිටිනවා."
Pubudu Siriwansa www.pariganakaya.com

 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...