2024-02-20

සාම්ප්‍රධායික search engines වලට අභියෝග කරන Generative AI.

Gartner පවසන්නේ 2026 වන විට Generative AI  විසින් දැනට search engines සතුව වන ආධිපත්‍යයෙන් අතරෙන් එකක් පමන පහසුවෙන් අත්පත් කර ගන්නට හැකි වනු ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ  AI chatbots හා virtual agents විසින් දැනට දක්වමින් ඇති ප්‍රවනතාවය search engine වලට මෙම පසු බෑම නිර්මාණය කරන්නට සමත් වනු ඇති බවකි. තවමත් සාම්ප්‍රධායික  search engines හා artificial intelligence අතර වන නොගැලපීම මේ සදහා පදනම වනු ඇති බවට පැහැදිලි කරන ඔවුන් Generative AI (GenAI)  වල වන නම්‍යය හා මිත්‍ර බව වඩාත් ආකර්ෂනීය හා ප්‍රායෝගික බවක් ගෙනැවිත් අති බවට පැහැදිලි කෙරෙනවා. ප්‍රධාන search engines  දෙකම එනම් Google විසින් Gemini ද Microsoft විසින් Copilot ලෙසටද දැනටමත්  generative AI  වෙතට පිවිස තිබෙනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...