2024-02-20

Passwords ඉක්මවන ආරක්ශිත බවක් ගෙනෙන passkeys

හුඳු තොරතුරු ලබා ගන්නා හා ලබා දෙන වේගවත් හ විශ්ව මාධයක භූමිකාවේ සිට ඔබේ අනන්‍යතාවය නඩත්තු කරන විශ්ව අවකාශය දක්වා අන්තර්ජාලය පැමින ඇති මග ඉතා දිගුය. පෙර කී තොරතුරු ගබඩා කිරීමේ හා භාවිතා කිරීමේ භාවිතාවේදී විට අවශ්‍යවන සුරක්ෂිත බව සහතික කිරීම සදහා පැමිනෙන සරල අවසර පදය අද වන විට නොසෑහෙන බව බහුලවම වන අත්දැකීමකි. Google  යෝජනා කරන්නේ ‘unhackable’  විකල්පයක් සදහා කාලය පැමින ඈති බවකි. එනම් පෙර නිගමනයට ඉතා අපහසු අවසර පද භාවිතයකට කාලය පැමින ඇති බවකි.  Passkeys යනු මේ සදහා වන හොඳම විකල්ප log-in technology එකක් ලෙසට පිලි ගැනෙමින් ඇත. හදාරන්නන් පෙන්වා දෙන්නේ  fingerprint scanner, Face ID නැතිනම්r passcode වැනි විකල්ප වලට වඩා public key හා private key යන ආකාර දෙක මත ‍රැ‍ඳෙන මෙහිදී පිවිසුමට උත්සාහ කරන app එක මත( public key) එකත් අනෙක්  private key එක ඔබගේ උපාංගය මතත් ‍රැඳීමත් හා අවසරය නිර්මාණය වීම සදහා මිනිස් මැදිහත් වීමකින් තොර public key cryptography තක්ෂණයක් භාවිතා වීමත් වැඩි ආරක්ශිත බවක් ගෙනෙන බවයි. දැනට මත් Google, TikTok, Amazonවැනි අවකාශ වල passkeys සහය දක්වන නිසා එය අත්හදා බලන්නට දැන් එම භාවිතා කරන්නන් හට හැකි වනු ඇත.
Pubudu Siriwansa
www.Pariganakaya.Com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...