2023-05-01

වර්චුවල් මිනිසා

තොරතුරු තාක්ෂණයට තව දූරටත් ඔබගේ භාවිතාවන් විනිවිඳ යන්නට අවකාශයක් ඉතිරිව නැතුවා සේය. එසේමුත් එය පි‍ටුපසින් සිටින ප්‍රාග්ධණ සමුච්චන යාන්ත්‍රවලට නැවතීමේ ලකුනක් තම මෙහෙයුම් සදහා ගෙනෙන්නට කැමති නැති වනු ඇත. එය ක්‍රමයෙන් ඔබගේ මනස කය විනිවිද යාම තීව්‍ර කර ඇත. ඕබගේ වර්චුවල් පිටපතක් මිහිමත සක්මනට තව බොහෝ කල් නොවනු ඇත. එහි ස්වභාවය උපකල්පනයට තවම ඉක්මන් වැඩි උවද එහි පැමිනීමටද වැඩි කලක් ඉල්ලා නොසිටිනු ඇත. අර්ධයාන්ත්‍රික මිනිසා, යාන්ත්‍රික මිනිසා ඉන් අනතුරුව වර්චුවල් මිනිසා වී  විශ්වය තුල නිදහසේ ඔබ මොබ සක්මන අප මනසට දැරිය නොහැකි සංකල්පයක් පමනක් වුවද ඉතිහාසයට සාපේක්ෂව ක්ශනික පැමිනීමක් වන්නට සූදානම් වෙමින් ඓටී.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...