2023-05-02

AI voice scams

ප්‍රකට  cybersecurity  ආයතනයක් වන McAfee පවසන්නේ  artificial intelligence ආකාරයේ  voice scams වලට ගොදුරුවන්නන්ගේ ප්‍රවනතාවය ඉහල යමින් ඇති බවයි. ඔවුන් පවසන්නේ තප්පර තුනකින් AI  සහයක් ඇතිව ව්‍යාජ කටහඬ අනුකරනයක් නිර්මාණයට මේ වන විට පහසුවෙන් හැකි බවයි. ඔවුන් තම හැදෑරීමට භාජනය කලවුන්ගෙන් 10%ක් පමන දැනටමත් මේ ආකරයේ ගොදුරුවීමක් අත්විඳ ඇති බවට වාර්ථා වූ බවටයි පවසා සිටින්නේ.සයිබර් අපරාධකරුවන් මෙම භාවිතාවන් ඇසුරෙන්  fake voicemails / call භාවිතාකර ඇති අතර McAfee යෝජනා කරන්නේ ඔබගේ හිතවතුන් අතර දෙබස් අතරට codeword එකක් තබා ගැනීම මෙන්ම phone number මතකයේ රදවා තැබීම හිතකර වෙනු ඇති බවයි.
Pubudu Siriwansa    www.Pariganakaya.Tech


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...