2023-05-02

AI voice scams

ප්‍රකට  cybersecurity  ආයතනයක් වන McAfee පවසන්නේ  artificial intelligence ආකාරයේ  voice scams වලට ගොදුරුවන්නන්ගේ ප්‍රවනතාවය ඉහල යමින් ඇති බවයි. ඔවුන් පවසන්නේ තප්පර තුනකින් AI  සහයක් ඇතිව ව්‍යාජ කටහඬ අනුකරනයක් නිර්මාණයට මේ වන විට පහසුවෙන් හැකි බවයි. ඔවුන් තම හැදෑරීමට භාජනය කලවුන්ගෙන් 10%ක් පමන දැනටමත් මේ ආකරයේ ගොදුරුවීමක් අත්විඳ ඇති බවට වාර්ථා වූ බවටයි පවසා සිටින්නේ.සයිබර් අපරාධකරුවන් මෙම භාවිතාවන් ඇසුරෙන්  fake voicemails / call භාවිතාකර ඇති අතර McAfee යෝජනා කරන්නේ ඔබගේ හිතවතුන් අතර දෙබස් අතරට codeword එකක් තබා ගැනීම මෙන්ම phone number මතකයේ රදවා තැබීම හිතකර වෙනු ඇති බවයි.
Pubudu Siriwansa    www.Pariganakaya.Tech


 

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...