2023-01-15

Social Engineering ආකාරය.

සයිබර් අපරාධ උත්සාහයන් තව දුරටත් හැම විටම තාක්ෂණික ස්වභාවයම නොගනී. Social Engineering ආකාරයට මේ වන විට ඒ සදහා වන සුලබ උදා හරනයකි. සමාජජාලා වැනි භාවිතාවන් තුලින් ඔබගේ මිනිස් ස්වභාවයන් ඔස්සේ ලබා ගන්නා තොරතුරු මෙහිදී ඔබට එරෙහිව භාවිතාවීම සිදුවේ, ඔ0බගේ නම, ගම, ලිපිනය වැනි තොරතුරු වල සිට බැංකු ගිණුම් තොරතුරු හර බැර කාර්ඩ්පත් තොරතුරු වැනි නෙක තොරතුරු ලබා ගැනීම සදහා ඔවුනුපංක්‍රමශීලීව ඔබවම ව්වෘත කරගන්නට කටයුතු කරයි. සුහඳ තොරතුරු හුවමාරුවක සිට ඔබට අගනා වාසියක් ලෙසට පෙන්වා තොරතුරු ලබා ගන්නට අටවන සයිබර් උගුලක් දක්වා මේවා වෙනස් විය හැක. Nigeria වැනි රටකින් පැමිනෙන ඊමේලය් විශාල මුදල් ප්‍රමානයක් බෙදා හදා ගන්නට ඔබගේ සහය ඉල්ලීම හා ඒ සදහා මුදලක් තන්පත්කරවා ගන්නට හෝ ඔබගේ තොරතුරු ලබා ගන්නට පාවිච්චිවීම පසුගිය කාලයේ බහුල අත්දැකීමකි. විටක ඔබගේ මිතිරෙකුගේ ගිණුමක් හැක් කොට ඒ ඔස්සේ එවන පනිවිඬයක් තුලින් ඔබව පොලබවා ගන්නට පොලබවා ගන්නට කටයුතු කිරීම වැනි නෙක ආකාරවලට මේවා සිදුවිය හැක.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...