2023-01-04

India ද 2025 දී USB-C පමනක් වෙතට

European Union (EU) මග යමින් Indian government  එකද 2025 මාර්තු වන විට default charging port එකට USB-C එක නම් කරන්නට කටයුතු කරන බවට වාර්ථා වෙමින් තිබෙනවා.e-waste අඩුකරන්නට පියවරක් ලෙසට manufacturers වෙතට මෙම උපදෙස් දෙමින් සිටින බවටයි පැහැදිලි කෙරෙන්නේ. iPhones වලට වඩාත් තීරනාත්මක වන  Lightning cables වලින් ඉවත් වන්නට සිදුවීම දැනටමත් ලොව පුරා අවධානයට ලක්වෙමින් තිබේ. ඉන්දියාවේ බහුල  wearables / hearables.සදහා ද සලකමින් වඩාත් සමබර තිර්රනයකට එලබෙන්නට කටයුතු කරමින් සිටින අතර EU දැනටමත්  laptop manufacturers ලා වෙතටද 2026 වන විට USB-C charging ports වෙතට පිවිසෙන්නට කාල සීමා ලබ දී තිබෙනවා.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...