2022-12-07

වසරේ වැඩිම සොවුම් වදන "Wordle"

වසරේ වැඩිම සොවුම් වදන "Wordle"  ලෙසට Google පවසා සිටිනවා. Globally සැලකීමේදී ප්‍රථම ස්ථානය එම වදනට හිමිවන අතර Cricket ආශ්‍රිත වදන් වන (උදා- "India vs England" / "Ind vs SA" මෙන්ම war in Ukraine මෙන්ම death of of Queen Elizabeth වැනි යෙදුම්ද ඉහලම අවධානයක් ලත් සෙවුම් අතර වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම Google පවසන්නේ People category වලදී Johnny Depp, Amber Heard, Will Smith, Chris Rock, Vladimir Putin වැනි සෙවුම් ඉදිරියෙන්ම වූ බවයි.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...